185,000.00

Honda Navi For Sale

Offered by: pfernando

05 May, 21 7:36 am Hover for Location administrator

Advertisement Info

Condition:used,

Brand:Honda,

Model: Honda Navi

Contact with

Phone number 0713484596 Reply by email

Description

Honda Navi Modified Showroom Condition Motor Bike- පදින්න ගන්න කෙනෙකුට සුපිරියක්.
*.Home used bike.
*.Engine- 100%
*.Running- 100%
*.Tire - Front- 100%, Back- 100%
*.Low millage (14200).
*.New battery.
*.Original paint and 2 original keys.
*.Accident free.
*.Head light protector, visor, luggage box, leg guard, Honda Dio side mirrors and wheels, front turn signals romet, short back mad guard දාලා තියෙන්නේ.
*.Clear documents.
*.Up-to-dated license (2022 පෙබරවාරි දක්වා ඇත) and insurance (2022 ජනවාරි දක්වා ඇත)
*.Well maintained.
*.Full service කරලා තියෙන්නේ.
*.සුපිරියට තෙල් වැඩ කරන බයික් එකකි. පෙට්‍රල් ලීටරයට සාමාන්‍යයෙන් කිලෝමීටර් 55 ක් ධාවනය කළ හැකිය.
*.කරන්න කිසිම දෙයක් නොමැත. Just buy and ride.
*.අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැකිය. ෆිනෑන්ස් එකෙන් රු. 120000 බයික් එකට ලබා ගත හැකිය.
*.බයික් එක තියෙන්නේ බැලුම්මහර (ගම්පහ).
*.Selling price (විකුණුම් මිල) – 185000. පරික්ෂා කිරීමෙන් පසු සුළු මුදලක් අඩු කළ හැකිය.
*.Please call me- 0713484596 (Lahiru).

Short Info