190,000.00

Honda Navi For Sale

Offered by: pfernando

22 Apr, 21 6:40 am Hover for Location administrator

Advertisement Info

Condition:used,

Brand:Honda,

Model: Honda Navi

Contact with

Phone number 0713484596 / 0781734522 Reply by email

Description

Honda Navi-2019
නිවසේ භාවිත කළ යතුරු පැදියකි (Home-used Motor Bicycle).
එන්ජින් - 100%
ධාවනය - 100%
ටයර් - 90% (ඉදිරිපස හා පිටුපස)
බැටරි - 100%
ඔරිජිනල් පේන්ට් හා කී
නිරවුල් ලියකියවිලි
ෆුල් ඉන්ෂුවරන්ස් ඇත
ලයිසන් අලුත් කර ඇත.
ඇදවෙලා හැප්පිලා නැත.
ෆුල් සර්විස් කර ඇත.
සුපිරියට තෙල් වැඩ කරන බයික් එකකි.
අඩු සැතපුම් (Low Mileages) ගානක් ධවනය කර ඇත.
බයික් එක තියෙන්නේ බැලුම්මහර (ගම්පහ). අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සපයා දිය හැක. මුළු මුදල රු. 190000. විමසීම්- 0713484596 (ලහිරු). වට්ස් ඇප්- 0781734522

Short Info